Wednesday, February 12, 2014

ශ්‍රී පාලියේ නව අධ්‍යයන වර්ෂය 17 වෙනිදා ඇරඹේ.....

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ නව අධ්‍යන වර්ෂය මෙම මස 17 වෙනිදා ඇරඹීමට නියමිතය.ඒ අනුව පසුගිය අධ්‍යයන වර්ෂයේ දෙවන සෙමෙස්තරයේ විභාගයෙන් පසු ආරම්භ වූ නිවාඩුව මේ සමඟ අවසන් වේ.

No comments:

Post a Comment