Pages
මුල් පිටුව
පුවත්
විචාර
කවි
Saturday, March 15, 2014
ශ්‍රී පාලි ක්‍රීඩා උළෙල අවසන්... සමස්ථ ශූරතාවය දෙවන වසරට.....!
2014 ශ්‍රී පාලි ක්‍රීඩා උළෙල ඊයේ(14) අවසන් වූයේ උළෙලේ වැඩි ගෞරවය දෙවන වසරට අත්කර දෙමින්ය. එනම් පළමු වසර, තෙවන වසර, සිව්වන වසර හා අනධ්‍යයන යන සියළු කණ්ඩායම් අභිබවමින් උළෙල පුරා
සිය අණසක පැතිරවීමට දෙවන වසර විද්‍යාර්ථීහු සමත් වූහ.
Read more »
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)